පුට
puṭa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගොටුගසා බැඳි දෙය; ගොටුව.
න. ගොටුගසා බැඳි දෙය; ගොටුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ඇලීමෙහි, පුටති, ඇලෙයි.
√ චු. පොටෙති, බිඳියි. (පි. 389)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- puṭa 1 masc (of leaves) container; cover; wrap; pocket [√puṭ + a]
- puṭa 2 masc [√puṭ + a]