පූත
pūta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිරිසිදු කළ ; ශුද්ධ කළ ; පොළන ලද.
2. කුණු ගඳ ඇති ; දුගඳ හමන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පවිත්ර, පිරිසිදු. (පි. 393)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. revered
pūta
1. වි. පිරිසිදු කළ ; ශුද්ධ කළ ; පොළන ලද.
2. කුණු ගඳ ඇති ; දුගඳ හමන.
ති. පවිත්ර, පිරිසිදු. (පි. 393)
a. revered