පූණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. කරත්ත රෝදයක බොස්ගෙඩිය තුළට රුවන චීනච්චට්ටි නළ කැබැල්ල.
2. මෝටර් රථයක රෝදය අක්ෂදණ්ඩට සවිවන ගුල රේසරය සහිත කොටස.