සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2816
පුංබිජාණුධානිය
Bot. androsporangium
පුංබිජාණුව
Bot. androspore
පුංබීජාණුධානිය
පුංබීජාණුව
1. Bot. androgonidium
2. Bot. androspore
පුංමීවන
Med. male fern
පුංමෛථුනය
n. sodomy
පුංමෛථුනයෙහි යෙදෙන්නා
n. sodomite
පුංව
පුංව දිව
1. epiglottis
2. uvula
පුංසවන
පුංසවනය
පුංසෛලය
1. Bot. androcyte
2. Bot. spermatocyte
පුක්කුසයා
n. scavenger
පුකුරුව
Wea. mug
පුඟුලා
n. person
පුච්චනවා
vti. burn
පුච්ඡධර
Bot. amentiferous
පුච්ඡබන්ධය
n. crupper
පුච්ඡය
පුච්ඡරූපී
Bot. amentaceous
පුඤ්ජය
පුට
පුටකය
Med. pouch
පුටය
1. n. bag
2. n. bundle
3. n. capsule
4. n. case
5. n. hole
6. n. lump
7. n. opening
8. ostium
9. stomium