පුටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොපුව ; කෝශය.
2. බීජ සංඛ්යාවකින් සමන්විතව එකම අණ්ඩජයකින් සෑදුණු පහත කෙළවරින් පිපිරෙන ඵලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. pouch
1. නා. කොපුව ; කෝශය.
2. බීජ සංඛ්යාවකින් සමන්විතව එකම අණ්ඩජයකින් සෑදුණු පහත කෙළවරින් පිපිරෙන ඵලය.
Med. pouch