පුච්ඡය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වලිගය ; නගුට.
2. (පාරිභා.) ගුදයට පසුව තිබෙන අවයවය ; වලිගයක් වැනි අවයවය.
3. (පාරිභා.) අවයවයකට සම්බන්ධව පවත්නා නියත වශයෙන් අවශ්‍යතාවක් අනුබද්ධය.
4. (උද්භි.) පොදු දණ්ඩක් වටා පිහිටි සරල නිර්වෘත්ත මල්වලින් සමන්විත පුෂ්ප මංජරිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. amen
2. Bot. ament
3. Bot. catkin
4. Bot. cauda
5. tail