ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1414

lumpy

1. a. කැට සහිත
2. a. රළ සහිත මූද

lunacy

1. Psy. උන්මන්තක භාවය
2. n. උන්මාදය
3. Soc. උමතුව
4. n. පිස්සුව

lunar

1. a. චන්ද්‍ර
2. a. චන්ද්‍රයා පිළිබඳ

lunar day

1. Sur. චන්ද්‍ර දවස
2. n. තිථිය
3. st. වක

lunar eclipse

Phy. චන්ද්‍ර ග්‍රහණය

lunar month

1. Geo. චනද්‍ර මාසය
2. n. චන්ද්‍ර මාසය

lunar year

Geo. චන්ද්‍ර වර්ෂය

lunate

1. a. අඩ සඳ වැනි
2. අඬ සඳු
3. a. අර්ධ චන්ද්‍රාකාර
4. අර්ධ චන්ද්‍රාකාර (මෙවලම)
5. Med. චන්ද්‍රයිතය
6. චන්ද්‍රාංශය
7. n. චන්ද්‍රිකාව
8. Bot. වක්හඳ
9. වක්හඳු

lunatic

1. a. උන්මත්ත
2. n. උන්මත්තක
3. n. උන්මත්තකයා
4. Law. උමතුවා
5. n. පිස්සා

lunation

1. n. අමාවක දෙකක් අතර කාලය
2. ගමනේදී චන්ද්‍රයාගේ ඇතිවන වෙනස්කම්

lunations

Sur. චන්ද්‍ර වාරය

lunch

1. n. දවල් කෑම
2. vi. දිවා ආහාරය ගන්නවා
3. දිවා ආහාරය
4. දිවා භෝජනය
5. n. පෙරබත
6. n. මධ්‍යාහ්න භෝජනය

luncheon

1. n. දවල් කෑම
2. vi. දිවා ආහාරය ගන්නවා
3. දිවා ආහාරය
4. දිවා භෝජනය
5. n. මධ්‍යාහ්න භෝජනය

lune

Mat. ලූනය

lung

1. n. එුප්පුසීය
2. n. ක්ලෝමය
3. පුප්ඵුසය
4. Med. පුෂ්එුසය
5. පුෂ්ඵුසය
6. n. පෙනහැල්ල
7. ඵුප්පුසීය

lunge

1. n. ඉදිරියට පැනීම
2. vi. පැන පහර දෙනවා

lungs

n. පෙණහල්ල

luni-solar

චන්ද්‍ර-සූර්ය

lunitidal interval

Sur. සඳ උදම් අන්තරය

lunula

නඛශ්විතය

lupin

n. මල් ගසක්

lupine

a. වෘක ගණයට අයත්

lupinine

Bot. ලුපිනින්

lupinite

Bot. ලුපිනයිට්