උමතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිහි විකල්බව; පියවි සිහිය නැතිබව; පිස්සුව; උන්මාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. insanity
2. Soc. lunacy
3. n. mania
4. n. rabidity
5. n. rabidness