උන්මත්ත
unmatta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිහි විකල් වූ; පිස්සු වැටුණු; මත් වූ.
1. නා.ප්ර. සිහි විකල්බව; පිස්සුව.
2. නා.ප්ර. අත්තන ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. උමතු, සිහිය විකලවූ, පිස්සු, (පි. 180)
unmatta
වි. සිහි විකල් වූ; පිස්සු වැටුණු; මත් වූ.
1. නා.ප්ර. සිහි විකල්බව; පිස්සුව.
2. නා.ප්ර. අත්තන ගස.
ති. උමතු, සිහිය විකලවූ, පිස්සු, (පි. 180)