ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1415

lupulin

Bot. ලුපුලින්

lupus

n. දදයක් වැනි චර්මරෝගය

lupus erythematosus

Med. රක්තිමා ලියුපසය

lupus vulgaris

Med. සාමාන්‍ය ලියුපසය

lurch

1. n. දුෂ්කරතාව
2. vi. හදිසියෙන් ඇලවෙනවා

lurcher

n. දෙමුහුන් සුනඛ විශේෂයක්

lure

1. n. ආකර්ෂණය
2. n. ඇදගන්නවා
3. n. ඇම
4. n. ඇමකින් පොළඹවනවා
5. n. උපාය
6. n. උපායකින් පොළඹවනවා

lurid

1. a. අඳුරු
2. a. භය උපදවන
3. a. මලානික
4. a. සුදුමැලි

lurk

1. vi. රැක සිටිනවා
2. vi. සැඟවී තිබෙනවා
3. vi. සැඟවී සිටිනවා

lurking

1. a. අප්‍රකට
2. a. ගුප්ත
3. Law. විසන්
4. Law. විසැඟි
5. a. සැඟවී සිටින

luscious

1. a. අතිමධුර
2. a. ඉතා රසවත්
3. a. කාමුක
4. a. රස හරිත

lusciousness

n. මාධුර්ය්‍යය

lush

a. සාරවත්

lust

1. vi. අධික ආශා ඇති වෙනවා
2. n. අධික ආශාව
3. n. කාමතෘෂ්ණාව
4. n. තණ්හාව
5. n. තිදොස
6. n. තෘෂ්ණාව
7. n. රසකාමය
8. st. රා
9. n. රාගය
10. n. ලොල්බව

luster

Psy. ප්‍රභාව

lustful

1. a. කාමුක
2. a. රාගික
3. st. සංක්ලේශ
4. a. සරා
5. a. සරාග
6. a. සලල

lustily

adv. ප්‍රබල ලෙස

lustiness

n. ශක්තිමත්කම

lustral

a. ශෝධක

lustration

1. n. පවිත්‍රීකරණය
2. n. පාචනය

lustre

1. n. කාන්තිය
2. n. කැලුම
3. n. කීර්තිය
4. n. කේතු
5. n. දිස්නය
6. n. දීප්තිය
7. දිලිසුම
8. n. ප්‍රජ්වලනය
9. Psy. ප්‍රභාව

lustreless

a. නිෂ්ප්‍රභ

lustrous

1. a. කාන්තිමත්
2. a. රුචිර
3. රුවර

lusty

1. a. ඔදවත්
2. a. ප්‍රබල
3. a. ශක්තිමත්