සංක්ලේශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිත කිලිටි කරන රාගාදි කෙලෙස් ; කෙලෙසීමට හේතු වන කාරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කිලිටි කරන; කෙලෙස් පිළිබඳ (සං. සංක්ලෙශ පා. සංකිලෙස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. lustful
2. st. polluted