ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1416

lusus

Bot. විපර්යාසය

lusus naturae

Bot. ස්වභාවික විපර්යාසය

lutanist

n. වීණාවාදකයා

lute

1. n. කින්නාරම
2. පුරුද්දුනවා
3. n. වීණාව

lutecium

Che. ලුටීසියම්

luteinisation

ලුටෙනීකරණය

luteinization

ලුටෙයිනීකරණය

luteinizing hormone

Med. පීත්‍යකාරක හෝමෝනය

lutenist

adj. ලූට් වාදකයා

luteolin

Bot. ලුටෙයොලින්

luteosterone

ලුටෙයොස්ටෙරෝන්

lutes

Civ. ඇවුරුම් බදාම

lutetium

n. බරැති මූලද්‍රව්‍යයක්

lutheran

a. රෙපරමාදු නිකායට අයත්

lutheranism

Log. ලුතරියානුවාදය

luting

1. Civ. ඇවිරීම
2. පිරිද්දීම

lutist

n. වීණාවාදකයා

lux

1. Phy. ලක්සය
2. Psy. ලක්ස්

lux(lx)

ලක්ස්

luxe

a. සුඛෝපභෝගී

luxuriance

n. අති බහුලත්වය

luxuriant

1. a. අත්‍යලංකෘත
2. a. විපුල
3. a. සව්සාර
4. a. සාරවත්

luxuriate

vt. සැපෙන් කල් ගෙවනවා

luxuriating

1. ආස්වාදජනක
2. සුබාස්වාදකර