වීණාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තත් සහිත අතිපුරාණ ඉන්දියානු සංගීත භාණ්ඩයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙණ; තත් සහිත වාදක භාණ්ඩ විශේෂයක් (සං. වීණා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lute
2. n. violin