ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1417
luxuries
1. n. සුඛෝපභෝග
2. සුඛෝපභෝග භාණ්ඩ
3. Eco. සුඛෝපභෝගී භාණ්ඩ
luxurious
1. a. ඉතා සැපවත්
2. Bot. සශ්රීක
3. a. සැපෙහි ඇලුණු
4. a. සුඛෝපභෝගී
luxury
lvalue
lycanthropy
Psy. වෘකමානත්වය
lyceum
lychgate
lycopodiaceous
lycopodium
Phy. ලයිකොපෝඩියම්
lycopsid
lycopsida
Bot. ලිකොප්සිඩා
lycosidae
lye
1. n. කුණු හැරීම පිණිස සබන්වලට යොදන සෝඩා වැනි කට
2. Che. ලයිය
lygosma
lying
1. a. දිගා වී සිටින
2. a. බොරු කියන
3. n. බොරු කීම
4. n. මුසාවාදය
5. Psy. වැතිරීම
6. a. හාන්සි වී සිටින
lying-in-home
1. තිඹිරිගෙය
2. සූතිකාගාරය
lying-in-hospital
lying-in-room
lymph
lymphadenitis
Med. වසා ග්රන්ථිදාහය
lymphangitis
1. වසා ග්රන්ථි ප්රදාහය
2. Med. වසා ධාරනීදාහය
3. වසාවාහිනී ප්රදාහය
lymphatic
lymphatic system
Med. වසා පද්ධතිය
lymphatic vessel
Med. වසා වාහිනිය