ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1418

lymphocyte

1. ලිම්පොසයිට්
2. Med. වසා සෛටය
3. Che. වසා සෛලය

lymphoid tissue

Med. වසාභ පටකය

lymphoma

1. Med. ලිම්ෆෝමාව
2. n. වසා ගැටිතිවල මාත්සරික අර්බුදය

lynch

1. Soc. ආක්‍රමික දණ්ඩනය
2. vt. නඩු නැතිව දඬුවම් කරනවා
3. Soc. ලිංවනවා

lynch law

1. vt. අක්‍රමික දණ්ඩනය
2. vt. හිතුවක්කාර නීතිය

lynx

n. වල් බළලා

lynx-eyed

a. තීක්ෂ්ණ දෘෂ්ටියක් ඇති

lyophile

Che. ද්‍රවකාමිය

lyophilic

1. Bot. ද්‍රවකාමි
2. Che. ද්‍රවකාමී

lyophilization

අධිශීත වියලනය

lyophilize

1. අධිශීත වියලනය කරනවා
2. අධිශීත වියලීම

lyophobe

Che. ද්‍රවභීතිකය

lyophobic

1. අද්‍රවණශීල ද්‍රවභීතික
2. Che. ද්‍රවභීතික

lyosorption

Che. ද්‍රවාවශෝෂණය

lyotrope

Che. ද්‍රවාවර්තකය

lypemania

Psy. දොම්නස් උමතුව

lyra

1. ලයිරා තාරකා මණ්ඩලය
2. Sur. ලයිරාව
3. ලෛරාව

lyrate

Bot. වීණාකාර

lyre

1. Aes. ලයරය
2. n. වීනා විශේෂයක්

lyre-shaped

වීණා හැඩ

lyric

1. a. අතිශය වර්ණනාත්මක
2. Aes. උදාන කාව්‍යය
3. a. ගායනා කළහැකි කාව්‍යය
4. ගීත ප්‍රබන්ධය
5. a. ප්‍රීතියෙන් පිණා ගිය
6. Log. භාව ගීතය
7. n. භාවගීතය
8. n. භාවනා කාව්‍යය

lyrical

1. a. අතිශය වර්ණනාත්මක
2. Aes. උදානාත්මක
3. a. ගායනා කළහැකි කාව්‍යය
4. a. ප්‍රීතියෙන් පිණා ගිය
5. භාවගීතාත්මක
6. භාවාත්මක

lyricism

1. n. කාව්‍යමය ගුණය ඇති
2. n. කාව්‍යමය ප්‍රකාශය අති උසස් රංජනය

lyricist

1. ගී පද රචක
2. n. ගීත රචකයා