ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1419

lyrics

ගේය පදවැල

lysigenic

Bot. භංගජාත

lysigenous

a. භංගජාත

lysimeter

1. ලයසිමීටරය
2. Che. ලයිසිමීටරය
3. විච්ඡේදනමානය

lysin

1. ලයිසින්
2. Bot. ලයිසීන්

lysis

1. Bot. ජාරණය
2. Che. විච්ඡේදනය
3. Med. ශ්ලථය

lysogen

ව්‍යංශජනකයා

lysogenic

ව්‍යංශජනක

lysogeny

ව්‍යංශජනනය

lysol

Med. ලයිසෝල්

lysosome

ලයිසොසෝමය

lysozyme

1. ලයිසොසයිමය
2. ලයිසොසයිම්

lyssa

n. රහස

lytic

ජාරක

lyzimeter

1. Geo. ලිසිමීටරය
2. ජල ද්‍රාවණ මානය

m

1. n. ඉංග්‍රීසි හෝඩියේ 13 වන අකුර
2. Phy. මීටරය

m-chromosome

M-වර්ණදේහය

m.a.t.

චල වාර්ෂික ඓක්‍යය

m.com.

වාණිජ විද්‍යාපති

m.m.

Phy. මිලිමීටරය

m.m.f.

චුම්බක ගාමක බලය

m.m.tj

චුම්බකගාමක බලය

m.o.

මුදල් ඇණවුම

m.p.g.

ගැලුමට හැතැප්ම