ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1420

m.p.h.

පැයට හැතැප්ම

m.p.s.

තත්පරයට හැතැප්ම

m.s.

උපරිම ප්‍රත්‍යාබලය

m.t.

මෝස් ටේපරය

ma

1. n. අම්මා
2. Psy. මා ව
3. Psy. මානසික වයස
4. Phy. මිලි ඇම්පියරය

mabuia

මාබුයියා

macabre

1. a. අතිදරුණු
2. a. ඝෝර

macadam

1. n. ගල්තාර
2. Art. මැකඩම්

macadamize

vt. ගල්තාර දමනවා

macaque

1. n. දකුණු ආසියාවට අයත් වඳුරු වර්ගයක්
2. මැකී රිලවා

macaroni

1. n. අවුල
2. n. පිටි වැල්
3. මැකරෝනි
4. n. මුරුක්කු

macaroon

n. පිටි කළ ඇට වර්ග මිශ්‍රිත කුඩා විස්කෝතු වර්ගයක්

macaw

1. මැකාවා
2. n. මැකෝ ගිරවා

macca

Sur. මැකා

macchia

Aes. වැටිසන

mace

1. n. අත්මුගුර
2. n. ගදායුධය
3. n. ගදාව
4. n. බලතඩිය
5. n. වසාවාසි
6. n. වේත්‍රය
7. n. සෙංකෝලය
8. n. සෙන්කෝලය
9. n. සෝලුලීය

mace-bearer

වේත්‍රධාරියා

macedoine

1. n. මිශ්‍ර කළ එළවලු
2. n. මිශ්‍ර කළ පලතුරු

macerate

1. vti. නොකා කෙට්ටු කරනවා
2. vti. නොකා කෙට්ටු වෙනවා
3. vti. පොඟවනවා
4. Che. මාදවනය කරනවා
5. මාර්දුවනය කරනවා

maceration

1. Bot. මත්ගෑම
2. Che. මාදවනය
3. මාරදවණය
4. මාර්දුවනය

mach

n. යමක වේගය හා ශබ්දයේ වේගයේ අනුපාතය

mach number

1. n. ගුවන් යානාවල වේගය මනින මිම්මක්
2. n. යමක වේගය හා ශබ්දයේ වේගයේ අනුපාතය

mach-number

ගුවන් යානාවල වේගය මනින මිම්මක්

machete

1. දික් පිහිය
2. n. මන්නය