ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1421
machiavellian
1. a. කුටිල
2. a. කූට රාඡ්යෝපායවලින් යුක්ත
3. කූට රාජ්යෝපායවලින් යුක්ත
machiavellianism
1. Soc. කෞටිල්යවාදය
2. Soc. මකියාවෙලී වාදය
machiavellism
Log. මැකියාව්ලිවාදය
machinability
machinate
vi. කුමන්ත්රණ කරනවා
machination
machine
1. n. උපකරණය
2. මහන යන්ත්රය
3. මැෂිම
4. n. මැසිම
5. n. යත
6. n. යතුර
7. n. යන්තරය
8. st. යන්ත්ර
9. n. යන්ත්රය
10. vt. යන්ත්රයෙන් සකස් කරනවා
11. Eco. යන්ත්රිය
machine code
Inf. යන්ත්ර කේතය
machine gun
machine language
1. Acc. යන්ත්ර භාශාව
2. Inf. යන්ත්ර භාෂාව
machine readable
machine screw
Art. යන්ත්ර ඉස්කුරුප්පුව
machine shop
Civ. යන්ත්ර මඩුව
machine-driven
Art. යන්ත්රයෙන් එලවෙන
machineman
Civ. යන්ත්රකරු
machinery
1. n. කාර්යසංවිධානය
2. Phy. යන්ත්ර සූත්ර
3. යන්ත්ර-සූත්ර
4. st. යන්ත්රසූත්ර
5. n. යන්ත්රෝපකරණ
machining
Civ. යන්ත්ර කර්මය
machinist
1. යන්ත්රකරු
2. n. යන්ත්රකාරයා
3. n. යන්ත්රශිල්පියා
4. Civ. යාන්ත්රිකයා
machismo
n. පුරුෂභාවය
macho
macintosh
1. n. ඉටි රෙද්ද
2. n. දිය නාල්ලන රෙදි
3. n. වැහි කබාය
mackerel
n. කුම්බලාවා
mackerel sky
1. Geo. මැකරල් අහස
2. Geo. රැලිපාලම් අහස