මැෂිම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යන්ත්රය ; යම් කටයුත්තක් ඉටු කරගැනීම සඳහා චලනය වන නොහොත් කොටස්වලින් යුක්තව සාදා ගන්නා ලද උපකරණයක්.
2. රෙදි මැසීමේ යන්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රෙදි මසන යන්ත්රය/ යන්ත්රය (ඉං. machine)