වේත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වේවැල.
2. පාලන තන්ත්රයේ බලය සහ ආධිපත්යය දක්වන සංකේතය ; සෙන්කෝලය ; රාජ්ය යෂ්ටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වේවැල/ රාජ්ය පාලනයෙහි සංකේතය; සෙන්කෝලය (සං. වෙත්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. mace