ඝෝර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බිය උපදවන; භයානක; බිහිසුණු; දරුණු; රෞද්‍ර‍.
2. වි. දැඩි; උග්‍ර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භයානක; බිහිසුණු; රෞද්‍ර/ ඉතා තද; දැඩි (සං. ඝොර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. atrocious
2. a. awesome
3. a. devilish
4. a. dire
5. a. dreadful
6. a. eerie
7. a. eery
8. a. fearful
9. a. fearsome
10. a. ghoulish
11. hideous
12. a. horrible
13. a. macabre