අගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වටිනාකම; මිල; තක්සේරුව.2. නා. වැදගත්කම; සැලකිය යුතු බව.3. නා. ආඩම්බරය; උජාරුව; අහංකාරය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cost2. lvalue3. n. price4. n. valueසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 17 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 40 ← අගමෙහෙසිය අගය අඩු කරනවා →