සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 40
අගම්
Bot. nomadic
අගම් කැණීම
Civ. placer mining
අගම් නිධිය
Civ. placer
අගම් සල
Geo. xenolith
අගම්ගල්
Geo. erratics
අගම්යෝගය
Bot. xenogamy
අගම්ය
Law. illicit
අගම්යෝගය
Bot. xenogamy
අගමැති
අගමුල
n. extreme
අගමෙභෙසිය
අගමෙහෙසිය
අගය
අගය අඩු කරනවා
අගය අඩු වීම
Eco. depreciation
අගය අඩුකිරීම
n. depreciation
අගය අඩුවීම
1. n. depreciation
2. n. derogation
අගය අඩුවෙනවා
Acc. depreciate
අගය අනුව
Acc. ad valorem
අගය එකතු කල බද්ද
Acc. value-added tax
අගය කරනවා
අගය කළ
Acc. valued
අගය කළ හැකි
adj. appreciable
අගය ක්ෂය වෙනවා
Acc. depreciate