සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 41
අගය කිරිම
Acc. valuation
අගය කිරීම
1. n. account
2. n. admiration
3. n. appreciation
4. n. assessment
5. n. valuation
අගය කොට දක්වන
අගය කොට සලකන
අගය කොට සලකනවා
v. appreciate
අගය කොට සළකන්නා
අගය කොට සැලකීම
අගය තේරුම් ගන්නවා
vti. appreciate
අගය තේරුම් ගැනීම
n. appreciation
අගය නිගමනය
Eco. value judgement
අගය නොකළැකි
a. inestimable
අගය බහින
Law. depreciating
අගය බහිනවා
Law. depreciate
අගය බැස්ම
Law. depreciation
අගය වැඩි වීම
Mng. appreciation
අගය වැඩි වෙනවා
අගය වැඩිවීම
Eco. appreciation
අගය විනිශ්චය
Soc. value judgement
අගය සෙවීම
Mat. evaluation
අගය සොයනවා
Mat. evaluate
අගයක් නැති
a. cheap
අගයක්ෂය
1. Law. depreciating
2. Law. depreciation
අගයනවා
අගයන්
Soc. values