අගම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ග්රාම්ය නොවූ; ශිෂ්ට.
1. නා.ප්ර. ශිෂ්ට බව; අග්රාම්යතාව.
2. නා.ප්ර. (ශ්රද්ධා භක්තියෙන් ඇති කර ගත්) විශ්වාසය; ඇදහිලි ක්රමය; ආගම.
3. (ව්යාක.) නා.ප්ර. අකුරක් අමුතුවෙන් පැමිණීම; අක්ෂරාගමය.
4. නා.ප්ර. පාළු වූ ගම්; විනාශ වූ ගම්; ජනශුන්ය ග්රාම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. nomadic