අගම්යෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. එක ම වර්ගයේ විවිධ ශාකවල මල්වලින් අන්යෝන්ය ව ඇති වන පරාගණය; පරසංසේචනය (= xenogamy).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. xenogamy