අගම්මැටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ජලය, අයිස් හෝ සුළඟ කරණ කොට ගෙන එක් තැනකින් තවත් තැනකට ගෙන යෑමෙන් තැන්පත් වූ මැටි; ඇළ දොළ ආදියෙහි රාශිභූත වූ මැටි (= secondary clay).