සූතිකාගාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දරු ප්රසූතිය සිදුවන කුටිය ; තිඹිරිගෙය ; මාතෘ නිවාසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දරු ප්රසූතිය සිදුවන ස්ථානය; තිඹිරිගෙය (සං. සූතිකාගාර)