සරාග
sarāga
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. රාග හෙවත් ඇලීම් සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රාග සහිත, ඇලුම් සහිත. (පි. 513)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sarāga adj with greed; with lust; desirous; passionate; inflamed; infatuated [sa + √raj > rag > rāg + *a]