උන්මාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සිහි විකල් බව; පියවි සිහිය නැතිබව; උමතුබව; පිස්සුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උමතුව; සිහි විකල් බව (සං. උන්මාද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. craze
2. n. frenzy
3. n. fury
4. n. insanity
5. n. lunacy
6. Soc. mania