දැව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලී කඳක් ඉරා නැතහොත් වෑයෙන් සැස සකස් කළ ලී.
2. නා. ද්රව්ය; වස්තුව.
3. නා. ජවය; වේගය; ධාවනය; දිවීම.
වි. විශාල; ලොකු; දැවැන්ත.
1. නා. ලී කඳක් ඉරා නැතහොත් වෑයෙන් සැස සකස් කළ ලී.
2. නා. ද්රව්ය; වස්තුව.
3. නා. ජවය; වේගය; ධාවනය; දිවීම.
වි. විශාල; ලොකු; දැවැන්ත.