සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1964

දැලි

1. n. carbon
2. n. smut
3. n. soot

දැලි අඟුරු

n. cinder

දැලි නංවනවා

v. carbonize

දැලි වැනි

a. sooty

දැලි සහිත

a. sooty

දැලියා

n. cockroach

දැලිස

n. lattice

දැලිසමය

lauan

දැලිස්

1. Phy. lattice
2. Sta. lattices

දැලිස් ලෑම

Civ. latticing

දැලෙහි මෙන් පටලවනවා

vt. enmesh

දැලේ දාගන්නවා

v. catch

දැව

1. Geo. lumber
2. n. timber
3. n. wood

දැව ආරක්ෂක ද්‍රවයක්

n. creosote

දැව කර්මාන්තය

Geo. lumbering

දැව කොටය

Civ. log

දැව ටැඹ

Civ. spile

දැව නිරේඛණය

Oth. wood engraving

දැව පටකය

Bot. xylem

දැව පේනුව

1. Civ. treenail
2. Civ. trenail

දැව මුවා

wooden

දැව මෝල

saw-mill

දැව රෝදය

pinion

දැව සපයන්නා

n. lumberman