සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1963

දැල් පන්දු ක්‍රීඩාව

netball

දැල් පසුම්බිය

n. reticule

දැල් මැස්ස

grid

දැල් රෙදි

1. n. gauze
2. Art. net
3. netting

දැල් රෙදි ගෙතීම

Art. netting

දැල් වර්ගයක්

n. trammel

දැල් වැනි

adj. cellular

දැල්පන්දු

1. n. net ball
2. net-ball

දැල්ල

n. flame

දැල්ල ආපස්සට ඒම

backfiring

දැල්ල නොදමා දැවෙන

Che. smouldering

දැල්ල නොදුවා දැවෙන

smouldering

දැල්ල නොනැහී දැවෙනවා

vi. smoulder

දැල්ලා

1. cuttle-fish
2. n. cuttlefish
3. n. squid

දැල්ලුම් අංකය

Art. flash point

දැල්වීම

1. n. accension
2. Civ. burning
3. Che. deflagration
4. ignition

දැල්වුම් කුටීරය

Civ. firing chamber

දැල්වූ

1. adj. alight
2. a. flashing

දැල්වෙන

a. ablaze

දැල්වෙන පන්දම

n. flare

දැල්වෙන සුලු බව

inflammability

දැල්වෙනවා

1. vti. blaze
2. vi. flame

දැල්වෙනසුලු

Che. inflammable

දැලැස

Phy. mesh