පඤ්චම

pañcama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සංඛ්‍යා වසයෙන් පස්වැන්නට ගැනෙන ; පස්වැනි.
නා.ප්‍ර. ඉන්දියාවේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය සහ ශුද්‍ර යන කුල සතරට වඩා පහත් යැයි සම්මත පස්වැනි කුලය ; හරිජන කුලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පස්වැනි, පස්වන, එනම් ස්වරය. (පි. 351)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fifth
2. a. lowest

Digital Pāḷi Dictionary