දෙබරාදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) වි. බාල; හොඳ වර්ගයේ නොවන; නොවටිනා.
2. වි. කපට; වංචා සහගත; උපායශීලී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cheap
2. a. low