සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2051

දෙපැත්තට වැනෙනවා

vi. vacillate

දෙපැත්තෙහි පිහාටු ඇති

a. pinnate

දෙපැතැලි

amphiplatyan

දෙපැති

1. a. biface
2. a. two-way

දෙපැති සමාන්තර චතුරශ්‍රය

1. n. trapezium
2. n. traps

දෙපිට කැපෙන

two-edged

දෙපිටකාට්ටු

1. a. ambidextrous
2. a. double-dealing
3. a. double-faced
4. double-minded
5. a. two-faced

දෙපිටකාට්ටුකම

n. duplicity

දෙපිටකාට්ටුවා

n. ambidexter

දෙපියලි

1. adj. bicarpellary
2. adj. bivalve
3. Bot. dicotyledonous

දෙපියලි පැළය

n. dicotyledon

දෙපියලි ශාකය

n. dicotyledon

දෙපෙති

adj. bicarpellary

දෙපෙති ජන්තු

press-studs

දෙපෙති ප්‍රස්තාරය

Phy. lemniscate

දෙපෙතිය

Mat. lemniscate

දෙපොට ඇතිරිල්ල

duvet

දෙපොට තබා කැපීම

cut-on-fold

දෙපොට නූල් දුවවීම

double-running

දෙපොට රුහැන

towrope

දෙබර

n. wasp

දෙබරා

n. wasp

දෙබරාදු

1. a. cheap
2. a. low

දෙබල

1. n. bifurcation
2. Bot. fork