දෙපිටකාට්ටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එකක් කියා අනෙකක් කරන; දෙපැත්ත කොට වන; පිළිවෙතක් නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ambidextrous
2. a. double-dealing
3. a. double-faced
4. double-minded
5. a. two-faced