සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2050

දෙපය ඇති

a. biped

දෙපයින් ඇවිදීමේ භීතිකාව

basophobia

දෙපස ගස් වැවුණු මාවත

n. boulevard

දෙපසට යන

a. two-way

දෙපළ වහල

Civ. gable roof

දෙපළු කරනවා

1. vt. bisect
2. vt. halve
3. vti. rend
4. vti. sever
5. vt. rip up

දෙපා

a. bipedal

දෙපා අද්දමින් ගමන් කරනවා

v. scuff

දෙපා කව

Aes. couplet

දෙපාපණ නැතිවීම

n. paraplegia

දෙපාපණ නැතිවුණු රෝගියා

n. paraplegic

දෙපාර්තමේන්තු අතර

a. interdepartmental

දෙපාර්තමේන්තු ගතකිරීම

Soc. departmentalization

දෙපාර්තමේන්තු ප්‍රධානියා

n. commissary

දෙපාර්තමේන්තු ප්‍රධානියා පිළිබඳ

adj. commissarial

දෙපාර්තමේන්තුගත කිරීම

Mng. departmentalization

දෙපාර්තමේන්තුව

1. n. commissariat
2. n. department

දෙපාර්තමේන්තුවලට බෙදීම

departmentalize

දෙපාවත්බව

bipedalism

දෙපාවා

n. biped

දෙපැත්ත කැපෙන

a. double-edged

දෙපැත්ත කැපෙන කඩුව

n. claymore

දෙපැත්ත කැපෙන සිහින් කඩුව

n. rapier

දෙපැත්තට ඇදෙනවා

vt. hesitate