දෙපා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කකුල් දෙකක් ඇති; පා දෙකකින් යුක්ත.
2. (ඡන්ද.) වි. පාද දෙකක් ඇති.
3. වි. පැති දෙකක සහිත; දෙපැත්තට ම සම්බන්ධ.
නා.ප්ර. කකුල් දෙක; කකුල් දෙකකින් යුතු සත්ත්වයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. bipedal