දෙපාර්තමේන්තුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි කාර්යයක් ක්රියාත්මක කිරීම සඳහා වන ආයතනය; යම් විශේෂ සේවාවක් පවත්වාගෙන යෑම සඳහා රජය මගින් හෝ වෙනත් පාලනාධිකාරයක් මගින් හෝ පවත්වාගෙන යන ආයතනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පාලන ආයතනය (පුර්. departamento)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. commissariat
2. n. department