ගෙරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හරකුන් පිළිබඳ.
2. (කථා.) වි. නීච; පහත්.
1. නා.ප්‍ර. හරකා.
2. නා.ප්‍ර. තරමක් විශාල කළුවන් කුහුඹු විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cattle
2. n. cow
3. n. elephant
4. a. low
5. a. mean