තිරශ්චීන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කොන්ද තිරස් ව ඇත්තා; හරස් අතට යන්නා; තිරිසනා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පහත් ගති පැවතුම් ඇති; අධම (සං. තිරශ්චීන)