රම්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත් ඇද ගන්නා-සුලු ; සිත්කලු වූ ; චිත්තාකර්ෂණීය ; මන බඳනා වූ.
නා.ප්ර. සිදුහත් කුමරුන්ගේ මාළිගා තුනෙන් එකක්.