රම්හා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෙසෙල්; කදලි; රඹ.
2. රූමත් දෙවඟනකගේ නාමය ; නලකුබේරයාගේ බිරිඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. plantain