සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3586
රබර් යෙදූ පටිය
රබර් වැනි ද්රව්ය
n. gutta-percha
රබර් විශේෂයක්
n. crepe
රබර් හා ගෙන්දගම් එකට උණුකොට සෑදූ ද්රව්යයක්
n. vulcanite
රබර්කෑල්ල
n. eraser
රබහ
රබහ (මැණික් වර්ගය)
රබාන
n. tambourine
රබුක්ක
n. bodice
රභස
Med. rabies
රමකයා
රමණය
n. attraction
රමණයා
n. gallant
රමණීය
1. a. arcadian
2. adj. artistic
3. a. attractive
4. adj. charmful
5. adj. charming
රමණීයත්වය
රමණීයතාව
Log. beauty
රම්
n. rum
රම්බට්රෝනය
Phy. rhumbatron
රම්බා
st. plantain
රම්හා
st. plantain