රමණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිත් ඇලවීම ; චිත්තාකර්ෂණය.
2. ක්රීඩාව.
3. රති ක්රීඩාව ; රතිකෙළිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිත් ඇලීම/ රති සම්භෝගය (සං. රමණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. attraction
1. නා. සිත් ඇලවීම ; චිත්තාකර්ෂණය.
2. ක්රීඩාව.
3. රති ක්රීඩාව ; රතිකෙළිය.
නා. සිත් ඇලීම/ රති සම්භෝගය (සං. රමණ)
n. attraction