රම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාම කුමාරයා ; ශ්‍රී රාම ; රාමචන්ද්‍ර.
2. දෙවියකු න වන බලභද්‍ර.
3. විෂ්ණු දෙවි.
4. ලක්ෂ්මි හෙවත් ශ්‍රී කාන්තා දෙවඟන.
5. උක්වලින් සාදා ගන්නා මද්‍යසාර විශේෂයක්.
6. සිත් අලවන ස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rum