රඹ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කෙහෙල්.
2. වියැළී ගිය දඬු කොළ ආදිය.
3. පැරණි ව කැඩී බිඳී ගිය දෙය.
4. රන් පැහැය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කෙසෙල්/ රන්වන් පාට (පා. සං. රම්භා)
1. නා.ප්ර. කෙහෙල්.
2. වියැළී ගිය දඬු කොළ ආදිය.
3. පැරණි ව කැඩී බිඳී ගිය දෙය.
4. රන් පැහැය.
නා.ප්ර. කෙසෙල්/ රන්වන් පාට (පා. සං. රම්භා)