රභස
rabhasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. 1. පිස්සු බලු රෝගය ; අලර්කය ; ජලභීතිකා රෝගය.
2. දරුණු ස්වභාවය ; නපුරුකම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. rabies
Digital Pāḷi Dictionary
- rabhasa adj violent; aggressive [√rabh + as + a rabhas + a]
rabhasa
(පාරිභා.) නා.ප්ර. 1. පිස්සු බලු රෝගය ; අලර්කය ; ජලභීතිකා රෝගය.
2. දරුණු ස්වභාවය ; නපුරුකම.
Med. rabies