ශෘංගාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුරාගී ; රාගය දනවන.
නා.ප්‍ර. අනුරාගය ; රාගනිශ්‍රිත හැඟීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුරාගය හා සම්බන්ධ; රාගනිශ්‍රිත (සං. ශෘඞ්ගාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. erotic
2. st. love
3. Aes. romantic